[NEW] ✔ උපන්දින රිබන් කේක් – බටර් කේක් පියවරෙන් පියවරට (English SUB) Birthday cake(ribbon cake) Apé Amma 2020

✔ උපන්දින රිබන් කේක් – බටර් කේක් පියවරෙන් පියවරට (English SUB) Birthday cake(ribbon cake) Apé Amma

Likes: 6127 – Dislikes: 535

ribbon butter cake
birthday butter cake

Ribbon marble cake.

Recipe
250g cake flour,
250g sugar
200g butter
4 eggs(200g)
2 tbsp milk
1 tsp vanilla extract
Red & green food coloring
1 tsp baking powder

Like “Apé Amma” fan page.

Birthday cake step by step Apé Amma
උපන්දින රිබන් කේක් පියවරෙන් පියවරට
cake birthday
Apé Amma,Ape Amma,ApeAmma,amma,original,step by step,ape amma channel,ribbon cake,Sri Lankan birthday cake,ribbon,birthday,cake,marble cake

25 thoughts on “[NEW] ✔ උපන්දින රිබන් කේක් – බටර් කේක් පියවරෙන් පියවරට (English SUB) Birthday cake(ribbon cake) Apé Amma 2020

  1. Damayanthi Senadipathige says:

    ඇත්තටම මම නිතරම බලන්නවා. කැමත් හදනවා පිටරට ඉන්න අපිට හැම දේ⁣ම ඉගෙන ගන්න පහසු යි ගොඩාක් ස්තුතියි අපෙ අම්මා .පැහැදිලි කට හඩින් කියලා දෙන එකට පිං💐💐

  2. Latha Latha says:

    ඇත්තටම අපෙ අම්මේ .මම ඉන්නේ පිටරට .පන්තියක මුදල් ගෙවලා ඉගන ගන්න අපට කෝ පින .මහ මෙරක් තරම් වටිනවා මට නම් මේ වීඩියෝ .ගොඩ දැනුමක් මම ලබා ගෙන තියනවා .දීර්ඝායුෂ පතමි. මෑනියනී ඔබට

Trả lời

Email của bạn sẽ không được hiển thị công khai. Các trường bắt buộc được đánh dấu *