[NEW] Raspberry Cheese Cake – How to make No bake cheese cake බේක් නොකර චීස්කේක් සාදාගන්නා ආකාරය 2020

Raspberry Cheese Cake – How to make No bake cheese cake බේක් නොකර චීස්කේක් සාදාගන්නා ආකාරය

Likes: 22 – Dislikes: 0

Raspberry cheese cake made without bake.
Serve 4 person
Ingredients

Crust: බිස්කට් ද්‍රාවනය සදහා

90g Biscuits – බිස්කට්

25ml Milk – නැවුම් කිරි

Cheese Cake: චීස්කේක් සදහා

200g Cream Cheese – ක්‍රීම් චීස්
70g Sugar – සීනි
80g Sour Cream – සවර් ක්‍රීම්
30ml Milk – නැවුම් කිරි
5g Gelatin – ජෙලටින්
200g Fresh Cream – විපින් ක්‍රීම්

Top layer: රස්බෙරි ද්‍රාවනය සදහා

40ml Water – වතුර
3g Gelatin – ජෙලටින්
40g Raspberry Puree – රස්බෙරි ජෑම්

Baking Tray Size : 18cm Dia X 7cm Hight
(බේකින් තැටිය : විෂ්කම්බය සෙන් : මීටර 18 x උස සෙන් : මීටර 7)

බිස්කට් කුඩා කැබලිකර එයට කිරි මිශ්‍රකර ගන්න

බිස්කට් ද්‍රාවනය බේකින් තැටියට දමා හොදින් පැතලි කරගන්න

වෙනම භාජනයකට ක්‍රීම් චීස් සහ සීනි දමා, සීනි දියවන තුරැ හොදින් මිශ්‍රකර ගන්න

ජෙලටින් සමග කිරි මිශ්‍රකොට එය ක්‍රීම් චීස් ද්‍රාවනයට දමා මිශ්‍ර කරන්න

තවත් භාජනයකට විපින් ක්‍රීම් දමා විනාඩි කිහිපයක් බීටරයක් ආධාරයෙන් බීට් කරන අතරතුර සීනි වරින්වර එකතු කර මිශ්‍රණය ඝනවන තුරැ බීට්කර ගන්න.

ඉන්පසු එම මිශ්‍රනය ක්‍රීම් චීස් මිශ්‍රනයට දමා හොදින් මිශ්‍රකර ගන්න.
පසුව එය බිස්කට් දමා සාදාගත් බේකින් තැටියට දමා විනාඩි 20 ත් 30 ත් අතර කාලයක් අධිශීතකරනයේ තබන්න

වතුර සහ ජෙලටින් මිශ්‍රකොට එයට රස්බෙරි ජෑම් දමා මිශ්‍රනයක් සදාගන්න.
රස්බෙරි ද්‍රාවනය අධිශීතකරන ලද චීස් කේක් එක මත වත්කර නැවත එය පැය 6 ත් 8 ත් අතර කාලයක් ශීතකරනයේ තබන්න

#easycookingwithashi #cheesecake #nobakecheesecake
make cake
How to make no bake cheesecake,raspberry cheese cake,homemade cheese cake,raspberry no bake cheese cake,cheese cake,dessert,homemade dessert,no bake cheesecake,easy dessert,3 ingredients cheesecake

One thought on “[NEW] Raspberry Cheese Cake – How to make No bake cheese cake බේක් නොකර චීස්කේක් සාදාගන්නා ආකාරය 2020

Trả lời

Email của bạn sẽ không được hiển thị công khai. Các trường bắt buộc được đánh dấu *